දිය අගල

දිය අගල සඳගල දෙපස ඇත් රූප යුගල හා මහවාහල්කඩ අතර පටු තීරයක් පවතී. එය මිටි තාප්පයකින් ආවරණිත ය. ඒ, දෙපසින් ඇති දිය අගල දළදා මාලිගාවට ආරක්ෂාව පිණිස යෙදූ භූමි උපක්‍රමයකි. එය පත්තිරිප්පු පාදමේ සිට ඒ වටා මනා සේ දිස්වන්නකි. පුරාණයේ දී නුවර වැවෙන් පෝෂිත දියවරින් පිරි මේ දිය අගල විෂ්ණු දේවාලය දක්වා විහිදී ගිය වග […]

වලාකුළු බැම්ම

වලාකුළු බැම්ම සඳගල දෙපස ඇත් රූප යුගල හා මහවාහල්කඩ අතර පටු තීරයක් පවතී. එය මිටි තාප්පයකින් ආවරණිත ය. ඒ, දෙපසින් ඇති දිය අගල දළදා මාලිගාවට ආරක්ෂාව පිණිස යෙදූ භූමි උපක්‍රමයකි. එය පත්තිරිප්පු පාදමේ සිට ඒ වටා මනා සේ දිස්වන්නකි. පුරාණයේ දී නුවර වැවෙන් පෝෂිත දියවරින් පිරි මේ දිය අගල විෂ්ණු දේවාලය දක්වා විහිදී ගිය වග […]

සඳගල

සඳගල දළදා ගෘහයට පිවිසෙන මහවාහල්කඩ පාමුල ‘සඳගල’ පිහිටා ඇත. එය මහනුවර සම්ප්‍රදායට අයත් වන්නකි. ඉතා අලංකාර මේ සඳගල හැඩයෙන් ත්‍රිකොණාකාර ය. දෙපස මකර රූ දෙකක් ද එයින් ලියවැල් රටාවක් ද මතු වේ. මැද නෙරා ගිය පැතැලි පද්මාසනයකි. දළදා පෙරහර පිටත්වීමට නම්, මේ සඳගල හෙවත් සඳකඩ පහන මත‍ට දියවඩන නිලමේතුමා පැමිණිය යුතු ය. More To Explore […]

පත්තිරිප්පුව

පත්තිරිප්පුව දළදා මාලිගයට විශේෂිත වූ අලංකාරයක් ගෙනා පත්තිරිප්පුව හෙළයේ අවසන් නරපති ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ දේවේන්ද්‍ර මූලාචාරි විසින් ඉදි කරන ලද්දකි. අටපට්ටම් හැඩයෙන් යුතු පියස්ස, පිටත කුලුනු හා වටබැම්මේ හැඩ රටාව දේශජ ගොඩනැඟිලි කර්මාන්තයේ සුවිශේෂිත ඉදි කිරීමක් ලෙස සැලකේ. එසේම පත්තිරිප්පුව දළදා මාලිගාවට පි‍ටතින් ඉදි කළ ද එය මාලිගාවේම කොටසක් බවට පත්ව ඇත. More […]

රන් වියන

More To Explore More To Explore Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email

මකර තොරණ

මකර තොරණ මහ වාහල්කඩින් පිවිසුණු පසුව මාලිගාවට ඇතුළු විය යුත්තේ මකර තොරණට යටින්ය. එය ශෛලමය නිමැවුමකි. වල්විදුනා අතැති දොරටුපාල රූ දෙකකි. සිරස ලියවැලකින් අලංකෘත මකර රුවකි. අඩි දෙ‍ාළහ හමාරක් උසැති අඩි පහළොවක් පළලැති උළුවහු කඳ බෙරා ඇත්තේ ද ගල් කැටයම් ආශ්‍රායනි. අංකෘත සෙල්මුවා ලියකම් අතර පලා පෙති හා නෙළුම් මල් දැක ගත හැකි ය. More […]

අඹරාව

Ambarawa (Tunnel) මකර තොරණින් ඇතුළු වන්නේ, අඹරාවට ය. එය දිගින් අඩි විසි නවයයි අඟල් අටකි. පළලින් අඩි අටක් වූ බිංගෙයක් බඳු කොටසකි. ඒ, ඇතුලත නෙළුම් මල් අතැති, දළදා වඳින්නට යන තුප්පොට්ටිකරුවන් අට දෙනා බැගින් වේ. අඹරා මත්තෙහි පියස්ස මහනුවර යුගයේ නෙළුම් මල් මෝස්තරයෙන් අලංකෘත වූවකි. ගෞරවනීය බවක් මෙන්ම උපශාන්ත ලීලාවක් ද උඹරාවේ සිතුවම් මඟින් විදාහරණය […]

වැඩහිඳින මාලිගාව

වැඩහිඳින මාලිගාව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ හිඳින මාලිගාව ‘ගන්ධකුටිය’ ලෙසින් ද හැඳින්වේ. රන්මුවා කරඬු හතක් ඇතුළත සත්වන කරඬුවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන සේක. රත් පැහැති වටතිර යෙදූ චාම් අලංකාර ගන්ධකුටිය වෙඩි නොවදින වීදුරුවලින් ආවර්ණිතය. දළදා කරඬුව වම්පසින් පෙරහර කරඬුව ද දකුණතින් බුරුම කරඬුව ද තබා ඇත. ඉදිරිපිට රිදීමුවා මල් අසුනේ රිදී […]

මඟුල් මඩුව

මඟුල් මඩුව මහනුවර රජ සමයේ දාරු නිමැවුම් අතර සුවිශේෂිත ගොඩනැඟිල්ලක් ලෙස මඟුල් මඩුව පිළිගැනේ. එය රාජාධි රාජසිංහ රජු (ක්‍රි. ව. 1783) ඉදි කළ බව ඉතිහාස පුවත් වාර්ථා කරයි. පේකඩ සහිත දාරු කුළුනු වරින් වර කළ ප්‍රතිසංස්කරණවල දී වැඩි වී තිබේ. රජු දෙස් විදෙස් ර‍ාජ්‍ය තාන්ත්‍රිකයින් පිළිගත් ස්ථානය වන මඟුල් මඩුව උඩරට ගිවිසුම අත්සන් කළ ස්ථානය […]