ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි සමාප්ති උත්සවය.

ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි සමාප්ති උත්සවය 2025 අගෝස්තු 03 දින ශ්‍රී දළදා මාලිගාවේ දී. 2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහෝත්සවය වෙනුවෙන් ‘ඇසළ පෙරහරේ දුටු ලස්සනම දර්ශනය’ තේමා කරගනිමින් පුරා දින 5ක් මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ පැවති ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි තරඟය හා ප්‍රදර්ශනය 2025 අගෝස්තු 03 වන දින ප.ව 4ට නිමාවට පත් වීමට නියමිතයි. ශ්‍රී ලංකාව […]

කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම.

https://www.youtube.com/watch?v=Ik3ADyHCotQ ලොවක දෑස් සිරිලකට යොමු කළ කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ශ්‍රී විභූතිය වඩාත් විදහාපාන අලි ඇතුන් පිරිවර උදෙස‍ා වන හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම 2025 ජූලි 25 දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු විය. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ උපදේශකත්වයෙන් මහනුවර පෙරහර සම්ප්‍රදාය හා බැඳුනු […]

සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී.

සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප 2025 ජූලි 25 අළුයම යෙදී තිබූ සුබ මෙ‍ෙහාතින් සිටුවන ලදී. 2025 කන්ද උඩරට […]

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට පූර්වාභිමත්ව සතර කෝරළයේ දී කප් කැපේ.

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට පූර්වාභිමත්ව සතර කෝරළයේ දී කප් කැපේ. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම සඳහා කප කැපීම රාජ්‍ය වර්ෂ 2025 ක් වූ ඇසළ මස 24 වෙනි දින හෙවත් අද අලුයම යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ ඓතිහාසික අළුත්නුවර දී සිදු කෙරිණ. එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී […]

අතිගෞරවාර්හ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනු නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ජූලි 24 වනදා.

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක අතිගෞරවාර්හ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 2025 ජූලි 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය. ඒ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී ය. 2025 ජූලි 21 සවස 4.00 ට මහනුවර ලියන්ගස්තැන්න විහාරයට ශ්‍රී දේහය වැඩම කරවීමට නියමිත අතර, 2025 ජූලි 22 දින පස්වරු 3.00 ට […]

ඇහැ­ලේ­පොළ වලව්වේ ඉටි රූ කෞතු­කා­ගා­රය ජන­පති අතින් විවෘත වේ.

සිංහලයේ අව­සන් රාජ­ධා­නිය හා බැඳුණු ප්‍රතා­ප­වත් චරිත 36ක ගේ ජීව­මාන ප්‍රමා­ණයේ අනුරූ ප්‍රති­නි­ර්මා­ණය කර­මින්, සෙංකඩගල ඇහැ­ලේ­පොළ වලව්ව පරි­ශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතු­කා­ගා­රය 2025 ජූලි 17 දින පෙරවරුවේ ජනාධිපති ගරු අනුර කුමාර දිසා­නා­යක මහතා අතින් විවෘත කරන ලදී. ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි […]

පෙරහර මඟ ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය, පෙරහර මඟ ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී 2025 ජූලි 17 දින අළුයම එය සංකේතාත්මකව පිළිගන්වනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සදහා අවශ්‍ය කිලෝ හය දහසකට […]

දෛනික තේවා කටයුතු පෞරාණික චාරිත්‍රානුකූලව අස්ගිරි මහා විහාර පාර්ශවයෙන් මල්වතු මහා විහාර පාර්ශවය වෙත පැවරීම.

ශ්‍රී දළදා මාලිගාවේ හරිත තීරය සංරක්ෂණය කිරීමේ අරමුණින් උඩවත්ත කැ‍ලේ රක්ෂිතය පෝෂණය වන අයුරින් ‍ශාක රෝපණය කොට වනස්පතියට ද සියලු සතුන්ට ද දායාද කිරීමේ පාරසරික සත්කාරය “දලුලන්න ඉඩදෙන්න” පාරසරික සත්කාරය 2025 ජුනි 21 දින පෙරවරුවේ වන සංරක්ෂක ජනරාල් නිෂාන්ත එදිරිසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ හරිත තීරයේදී මෙසේ ආරම්භ විය. “Dalulanna Ida Denna” (Let the […]

ඇහැළේපොළ වලව්ව පරිශ්‍රයේදී පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් පින්කම සහ සියක් නමක් විෂයෙහි පැවැත් වූ මහා සාංඝික දානමය පින්කම.

ශ්‍රී දළදා මාලිගාවේ හරිත තීරය සංරක්ෂණය කිරීමේ අරමුණින් උඩවත්ත කැ‍ලේ රක්ෂිතය පෝෂණය වන අයුරින් ‍ශාක රෝපණය කොට වනස්පතියට ද සියලු සතුන්ට ද දායාද කිරීමේ පාරසරික සත්කාරය “දලුලන්න ඉඩදෙන්න” පාරසරික සත්කාරය 2025 ජුනි 21 දින පෙරවරුවේ වන සංරක්ෂක ජනරාල් නිෂාන්ත එදිරිසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ හරිත තීරයේදී මෙසේ ආරම්භ විය. “Dalulanna Ida Denna” (Let the […]

“දලුලන්න ඉඩදෙන්න” පාරසරික සත්කාරය