පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

මනහර දස දිනක් කන්ද උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මධ්‍යයේ පෙරහර කර එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසැරූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, 2025 අගෝස්තු 09 වන […]
දළදා හාමුදුරුවන් උදෙසා සිදු කරන මී පැණි පූජාව.

https://www.youtube.com/watch?v=ka5SK_HrX_w සියවස් ගණනාවකට එපිට ඈත ඉතිහාසයේ, රාජධානියෙන් රාජධානියට වැඩ හිඳි උතුම් දළදා හාමුදුරුවන් නේකවිධ පුද පූජාවන් ලද බව ඉතිහාසය සාක්ෂි දරයි. මහනුවර රාජධානියට වැඩම වූ දළදා වහන්සේ උදෙසා එම පුද සත්කාරයන් අදටත් නොඅඩුම ලබන්නේ, බැති දනගේ නොමද ගෞරව බුහුමන් මධ්‍යයේ ය. පළමු රන්දෝලි පෙරහර සුබ නැකතින් 2025 අගෝස්තු 04 වන දින මහනුවර වීදි සංචාරය කරන […]
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම.

https://www.youtube.com/watch?v=Ik3ADyHCotQ ලොවක දෑස් සිරිලකට යොමු කළ කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ශ්‍රී විභූතිය වඩාත් විදහාපාන අලි ඇතුන් පිරිවර උදෙසා වන හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම 2025 ජූලි 25 දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු විය. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ උපදේශකත්වයෙන් මහනුවර පෙරහර සම්ප්රදාය හා බැඳුනු […]
ඇහැලේපොළ වලව්වේ ඉටි රූ කෞතුකාගාරය ජනපති අතින් විවෘත වේ.

සිංහලයේ අවසන් රාජධානිය හා බැඳුණු ප්රතාපවත් චරිත 36ක ගේ ජීවමාන ප්‍රමාණයේ අනුරූ ප්‍රතිනිර්මාණය කරමින්, සෙංකඩගල ඇහැලේපොළ වලව්ව පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය 2025 ජූලි 17 දින පෙරවරුවේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කරන ලදී. ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි […]
“දලුලන්න ඉඩදෙන්න” පාරසරික සත්කාරය

ශ්‍රී දළදා මාලිගාවේ හරිත තීරය සංරක්ෂණය කිරීමේ අරමුණින් උඩවත්ත කැලේ රක්ෂිතය පෝෂණය වන අයුරින් ශාක රෝපණය කොට වනස්පතියට ද සියලු සතුන්ට ද දායාද කිරීමේ පාරසරික සත්කාරය “දලුලන්න ඉඩදෙන්න” පාරසරික සත්කාරය 2025 ජුනි 21 දින පෙරවරුවේ වන සංරක්ෂක ජනරාල් නිෂාන්ත එදිරිසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ හරිත තීරයේදී මෙසේ ආරම්භ විය. “Dalulanna Ida Denna” (Let the […]
Karthika Festival 2023 of Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්ලය 2023.11.26 දින යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර වලට අනුව පවත්වන ලදී. “සිංහරාජා” හස්ථියා විසින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් පෙරහරකින් ද අනතුරුව රාත්‍රිය උදාවන විට පැවැත් වූ ප්‍රදීපාලෝක පූජාවෙන් ද කාර්තික මංගල්ලය සමන්විත විය. The […]
2023 Annual Katina Ceremony of Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය ඊයේ (නොවැ. 04) දින සහ අද (නොවැ. 05) යන දෙදින පවත්වා අවසන් විය. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සහ ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් තේවාව භාර, සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමිපාණන් වහන්සේගේ […]
“Perahera Sandeshaya” was handed over to His Excellency the President

“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2023 was handed over to His Excellency the President Hon. Ranil Wickramasinghe marking the conclusion of the festival. 2023 ඇසළ පෙරහර මහා මංගල්ලය සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් […]
Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” පිවිතුරු […]
Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time of 2.39a.m, the Relic Casket was […]
