Search
Close this search box.

November 26, 2023

ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්ලය 2023.11.26 දින යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර වලට අනුව පවත්වන ලදී. “සිංහරාජා” හස්ථියා විසින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් පෙරහරකින් ද අනතුරුව රාත්‍රිය උදාවන විට පැවැත් වූ ප්‍රදීපාලෝක පූජාවෙන් ද කාර්තික මංගල්ලය සමන්විත විය.

The Karthika festival – the last festival of the year out of the four festivals, was held 26th on Ill full moon Poya day. As per the ancient rituals, a beautiful Perahera was held in Kandy streets with the Sacred Perahera Casket being on parade followed by the lighted oil lamps being offered.

Share With