Search
Close this search box.

October 15, 2022

Bringing the Katina Wastra ceremoniously in a colorful procession from Ladybleck Monastery in Kandy to Sri Dalada Maligawa took place early today morning. (Oct. 15). The preparation of the Katina Cheewaraya as per the Vinaya rules, is happening right now at the new shrine room of Sri Dalada Maligawa under the leadership of Maha Sangha.

ශ්රී දළදා මාලිගාවේ 2022 කඨින චීවර පූජා මහෝත්සවයේ කඨින වස්ත්රය ශ්රී දළදා මාලිගාව වෙත රැගෙන ඒම අද (ඔක්. 15) අළුයම් කාලයේ දී සිදු කෙරුණා. මහනුවර, කටුකැලේ පිහිටි ලේඩිබ්ලෙක් ආරාමයේ සිට කඨින වස්ත්රය දර්ශනීය පෙරහරකින් මෙලෙස රැගෙන එනු ලැබුවා. කඨින වස්ත්රය විනයානුකූල කඨින චීවරයක් ලෙස සැකසීමේ කටයුත්ත සාම්ප්රදායික වත්පිලිවෙත් වලට අනුව මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් මේවන විට ශ්රී දළදා මාලිගාවේ නව බුදු මැඳුරේ දී සිදු වනවා.

Share With