April 14, 2026

නව අවුරුදු උදාවත් සමග සිරි දළදා මැදුරේ “කිරි ඉතිරවීමේ චාරිත්‍රය” සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ගරු දියවඩන නිලමේතුමන්ගේ මූලිකත්වයෙන් 2026 අප්‍රේල් 14 වන දින සිදු කෙරුණා.

Share With