January 27, 2021

වලාකුළු බැම්ම

සඳගල දෙපස ඇත් රූප යුගල හා මහවාහල්කඩ අතර පටු තීරයක් පවතී. එය මිටි තාප්පයකින් ආවරණිත ය. ඒ, දෙපසින් ඇති දිය අගල දළදා මාලිගාවට ආරක්ෂාව පිණිස යෙදූ භූමි උපක්‍රමයකි. එය පත්තිරිප්පු පාදමේ සිට ඒ වටා මනා සේ දිස්වන්නකි. පුරාණයේ දී නුවර වැවෙන් පෝෂිත දියවරින් පිරි මේ දිය අගල විෂ්ණු දේවාලය දක්වා විහිදී ගිය වග වාර්ථා වේ.

Share With

Cloud Wall

The tall perimeter wall built around the moat is cloudshaped. In order to light small clay lamps on it, ventilationholes have been carved out of it. The wall is expected toprovide both the protection and the beauty to the sacredpalace. Meanwhile, the wall running around the Maligawavia Mahawahalkada has also taken the shape of a cloud.

Share With