Search
Close this search box.

June 30, 2023

Sri Dalada Maligawa awarded a scholarship today

The Media, Special Projects, and Development Bureau of the Sri Dalada Maligawa awarded a scholarship today (June 30) to a student studying at the Faculty of Aesthetic Studies of Sri Lanka International Buddhist University, Pallekele, Kandy, to support her studies for the next few years. The Honorable Diyawadana Nilame, the Director of the Media, Special Projects, and Development Bureau of Sri Dalada Maligawa of Sri Dalada Maligawa, and the professors from the Faculty of Aesthetic Studies attended the ceremony.

ශ්රී දළදා මාලිගාවේ මාධ්ය, විශේෂ ව්ාපෘති හා සංවර්ධන කාර්යාංශය විසින් මහනුවර, පල්ලෙකැලේ පිහිටි ශ්රී ලංකා ජාත්යන්තර බෞද්ධ සරසවියේ සෞන්දර්ය අධ්යන පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්යාවක් වෙත ඉදිරි වසර කිහිපයේ අධ්යන කටයුතු සිදුකර ගැනීම සඳහා අද (ජූනි 30) දින ශිෂ්යත්වයක් පිරිණමනු ලැබුවා. ශිෂ්යත්වය පිරිනැමීම සඳහා ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, ශ්රී දළදා මාලිගාවේ මාධ්ය, විශේෂ ව්ාපෘති හා සංවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ තුමන්, සෞන්දර්ය අධ්යන පීඨයේ ආචාර්ය්යවරුන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.

 

Share With