Search
Close this search box.

June 5, 2023

The-World-Environment-Day-Celebration.03

The World Environment Day Celebration.

It sounds like the celebration today (June 05) at Sri Dalada Maligawa on World Environment Day 2023 was quite impressive. The event took place in Mahamalwa, a historical place, with the theme of creating a beautiful nature free from harmful substances. The celebration included the participation of teachers and students from schools in the Central Province.
Various activities were organized during the event, such as the distribution of plants, tree planting, street dramas highlighting the importance of environmental protection, and scholarly lectures for the devotees who had worshiped. The presence of several notable individuals made the occasion even more significant.
 
ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්රී දළදා මාලිගාවේ සැමරුම් උත්සවය.
 
අපද්රව්යයෙන් තොර සොඳුරු සොබාදහමක් යන්න තේමා කරගනිමින් අද (ජූනි 5) පෙරවරුවේ ඓතිහාසික මහමළුවේ දී පැවැත් වුනා. දළදා සමිඳුන් වැඳපුදාගෙන පිටව යන බැතිමතුන් සඳහා පැල බෙදා දීම, රුක් රෝපණය, පරිසර සුරැකීමේ වැදගත්කම ආදර්ශකොටගත් වීදී නාට්ය, විද්වත් දේශණ වලින් යුත් පරිසර දින සැමරුම සඳහා මධ්යම පළාතේ පාසල් නියෝජනය කරමින් ගුරුවරු හා ශිෂ්ය ශිෂාවන් රැසක් ඒක් වූහ. ශරී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ මහින්ද දෑල මැතිතුමා, මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස් වෛද්ය අතීරා එස් මැතිණිය ඇතුළු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන්, බෞද්ධ කටයුතු කොමසාරිස් (මහනුවර) ඒ.එච්. බණ්ඩාර මැතිතුමා, වනස්පති ඌරවරිගේ වන්නිල ඇත්තෝ, පේරාදෙණිය රාජකිය උද්භිත උද්යානයේ සහකාර අධ්යක්ෂ ශරීජිත් පලිහක්කාර මැතිතුමා, මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ගීතාංජලි සෙනවිරත්න මැතිණිය, මධ්යම පරිසර අධිකාරියේ (මධ්යම පළාත්) අධ්යක්ෂ ගීතාංජලි සෙනවිරත්න මැතිණිය, නාගරික සංවර්ධන අධිකාරියේ (මධ්යම පළාත්) අධ්යක්ෂ එස්.බී.ඒකනායක මැතිතුමා, ශරී ලංකා ටෙලිකොම් මොබිටෙල් හී මහනුවර දිස්තරික් කළමනාකරු චමින්ද වේරගේ බංඩාර මැතිතුමා ශරී ලංකා ටෙලිකොම් මොබිටෙල් හී මහනුවර ශාඛා කලමනාකාරණි අරුණි දුනුවිල මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා එක් වූහ.

Share With