සාමයේ පණිවිඩය රැගෙන ගෝලීය සාම පාගමන ඓතිහාසික සෙංකඩගල පුරවරයට 2026 අප්‍රේල් මස 23 දින සවස් කාලේදී පැමිණියා.