Search
Close this search box.

May 24, 2024

ශ්‍රී දළදා මාලිගාවට දිවයිනේ නන්දෙසින් පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දන්සැල් කලාපය දෙවන දිනටත් අද ( 2024 මැය 24 ) ක්‍රියාත්මකයි.

Share With