Search
Close this search box.

April 12, 2023

3AC0I0362

The ritual of distribution of “Naanu” (A special concoction made using juices of medicinal leaves and oils) for the applying of oil at the auspicious time given, a part of Sinhala Avurudu Rituals took place today (12) at Kandy Sri Maha Natha Devalaya. The “Naanu” was distributed to Sri Dalada Maligawa, the four Devala and the rural Devala. The auspicious time of applying oil falls on 16th April at 09.41 am.

උදාවන අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ පුණ්‍ය මංගල්ලය සඳහා නානු බෙදා දීමේ පෞරාණික චාරිත්‍රය අද(12) දින මහනුවර ශ්‍රී මහා නාථ දේවාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් විය. ශ්‍රී දළදා මාලිගාව, සිව් මහා දේවාල හා පිටිසරබද දේවාල වලට මෙලෙස අවශ්‍ය නානු යුෂ බෙදා දීම සිදු විය. මෙවර සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ පුණ්‍ය චාරිත්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 09.41ට යෙදී තිබේ.

 

Share With