Search
Close this search box.

May 6, 2023

The-annual-Vesak-procession-Sri-Dalada-maligawa-04

The annual Vesak procession of the Temple of the Sacred Tooth Relic was held today (05th May) in commemoration of the Birth, Enlightenment & Mahaparinibbhana of Lord Buddha. The Relic Casket was carried by Migara accompanied by Burumaraja & Pulathisiraja of Sri Dalada Maligawa stables. The procession proceeded along Mahamaluwa and proceeded back to the temple through Temple Road.

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිහිකරමින් ශ්රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර මෙවරත් චිරාගත සම්ප්රදායානුකූලව අද(මැයි 05) දින පවත්වන ලදී. ශ්රී දළදා මාලිගා ඇත් පන්තියේ බුරුමරාජා සහ පුලතිසිරාජා දෑලේ පිරිවරාගත් මිගාර හස්ථියා පිට සධාතුක පෙරහර කරඬු වහන්සේ වැමවමින්, වෙසක් පෙරහර මහමළුව මාර්ගයේ ගමන්කර පංසල පාරේ ඉහළටවිත් ගෙවදින ලදි.

Share With