Search
Close this search box.

July 1, 2023

Ten new High Commissioners and Ambassadors arrived at the Kandy Sri Dalada Maligawa.
 
Three newly appointed High Commissioners and seven Ambassadors to Sri Lanka arrived at the Sri Dalada Maligawa in the afternoon after handing over their credentials to the Honorable President at the Kandy Presidential Palace today (June 30).
 
The new High Commissioners are for the Republic of Trinidad and Tobago, the Republic of Uganda, and the Republic of Seychelles. Additionally, new ambassadors have been appointed for the Republic of Panama, the Kingdom of Belgium, the Hellenic Republic, the Syrian Arab Republic, the Republic of Korea, and Hungary.
 
නව මහකොමසාරිස්වරු සහ තානාපතිවරු දස දෙනෙක් ශ්රී දළදා මාලිගාවට පැමිණෙයි.
 
ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු තිදෙනෙක් සහ තානාපතිවරු හත් දෙනෙක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (ජූනි 30) ගරු ජනාධිපති තුමන් වෙත සිය අක්ත පත්ර භාර දීමෙන් අනතුරුව පස්වරුවේ ශ්රී දළදා මාලිගාවට පැමිණියා.
 
එලෙස පැමිණියේ,
ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරුන් ද, පැනමා ජනරජය, බෙල්ජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව රාජ්යයන් සඳහා පත් වූ නව තානාපතිවරුන් ය.

Share With