Search
Close this search box.

May 5, 2023

Sri Dalada Maligawa and DFCC Bank have launched another charity event today (May 05) on the full moon of Vesak, implementing the concept of "A book from us for the growth of your knowledge".
Sri Dalada Maligawa and DFCC Bank have launched another charity event today (May 05) on the full moon of Vesak, implementing the concept of “A book from us for the growth of your knowledge”. Accordingly, school supplies were awarded to the children of low-income families in Kandy. In addition, in collaboration with the Sri Dalada Maligawa and the Assistant High Commission of India in Kandy, dry food items were also distributed to low-income families in Kandy.
 
“ඔබේ දැනුමේ වර්ධනයට අපෙන් පොතක්” යන සංකල්පය ක්රියාවට නංවමින් ශ්රී දළදා මාලිගාව හා DFCC බැංකුව එක්ව තවත් පුණ්ය කටයුත්තක සමාරම්භය අද (මැයි 05) වෙසක් පුරපසළොස්වක දා සනිටුහන් කළා. ඒ අනුව මහනුවර ප්රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දූ දරුවන් සඳහා පාසල් අපකරණ කට්ටල ප්රදානය කරනු ලැබුවා. මීට සමගාමීව ශ්රී දළදා මාලිගාව හා මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා එක්ව මහනුවර ප්රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි ආහාර ද්රව්ය බෙදා දීමක්ද සිදු කෙරුණා.

Share With