April 15, 2026

2026 අප්‍රේල් 15 වන දින පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුම් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහනුවර ඓතිහාසික ශ්‍රී මහා නාථ දේවාල භූමියේ පැවති හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සඳහා ද සහභාගි විය.

Hon. President Anura Kumara Dissanayake, who visited the historic Temple of the Sacred Tooth Relic on 15th April 2026,morning paid homage to the Sacred Tooth Relic and sought its blessings. He then participated in the State Oil Anointing Ceremony held at the Sri Maha Natha Devalaya in Kandy.

Share With