Welcome to Temple of the Sacred Tooth Relic
2026 ජුනි 29 දින යෙදෙන පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ පැල බෙදා දීමේ දන්සැල පෙරවරුවේ සිදු වුයේ ගරු දියවඩන නිලමේ තුමාගේ මූලිකත්වයෙනි.