Search
Close this search box.

May 25, 2024

බෞද්ධාගම විසින් පාකිස්තානයට පොහොසත් ඉතිහාසයක් මෙන්ම කලාශිල්ප, ගෘහ නිර්මාණ ශිල්පය ද දායාද කර ති​බේ. ගාන්ධාර ප්රදේශයේ එහි නටඹුන් බොහෝ ප්රමාණයක් අදටත් දැකිය හැකියි. මීට වසර 2300කට ප්රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ පාකිස්තානය තුල බුදු දහම ව්යාප්ත කළ බවත් එයට රාජ්ය අනුග්රහය ලද බවත් පාකිස්තාන ඉතිහාසය සාක්ෂි දරයි. මෙම පාකිස්ථාන බුදු දහම නිරූපිත ප්රදර්ශණ කුටියක් ඇති ලොව එකම ස්ථානය වන්නේ ශ්රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය තුල ඇති පාකිස්තාන බුදු දහම නිරූපිත ප්රදර්ශණ කුටියයි. එය වසර කිහිපයකින් පසු අද (2024 මැයි 25) අංග සම්පූර්ණ ලෙස නවීකරණයකොට නැවතත් නරඹන්නන් වෙත විවෘත කරන ලද්දේ ප්රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා හා පාකිස්තානයේ ශ්රී ලංකා මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්රාමික) ෆහීම් උල් අසීස් මැතිතුමා විසින් ය.
Buddhism has given Pakistan a rich history as well as art and architecture. Many of its ruins can still be seen in the Gandhara area. The history of Pakistan testifies that Buddhism was spread in Pakistan under the guidence of Emperor Ashoka, the first Maurya king, and it was supported by the state, 2300 years ago. The only place in the world to exhibit Pakistani Buddhism is the Pakistani Buddhism pavilion at the World Buddhist Museum at the Sri Dalada Maligawa. It was completely renovated and reopened to the visitors today (25th May 2024) by Hon. Pradeep Nilanga Dela, Honorable Diyavadana Nilame and Sri Lankan High Commissioner to Pakistan Major General (Retired) Faheem Ul Aziz.

Share With