Search
Close this search box.

March 13, 2021

The Ancient Madukanda Sri Dalada Royal Temple in Vavuniya district is one of the main temples in the Northern province. This is spread out in a land of about 20 acres. The ruins around the temple proves that these would have been the accompanying temples and houses. There are many incidents and ancient folk tales around this temple and also about the Northern province where the early Buddhism started in the country

උතුරුකරේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන අතරින් වවුනියාව දිස්ත‍්‍රික්කයේ ඓතිහාසික මඩුකන්ද ශ්‍රී දළදා රාජ මහා විහාරය ප‍්‍රමුඛස්ථානයක් ගනී. භූමි අක්කර විස්සක් පමණ පුරා විහිදෙන මෙම පින්බිමෙහි හාත්පස, පරිවාර පන්සල් ගෙවල් පැවැති බවට නටඹුන් තවමත් දක්නට හැකි ය. මෙරට බොදු උරුමයේ සමාරම්භයට පාදක වූ ‍බොහෝ සටහන් ආරම්භ වූ උතුරු පළාතේ පිහිටි මෙම ඓතිහාසික පින් බිම හා බැඳි විවිධ පුරාණ සිද්ධීන් සහ ජනප්‍රවාදයන් රැසක් අපට හමුවෙයි