Search
Close this search box.

January 11, 2024

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා අද (11) මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණියා. අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු, ශ්රී දළදා මාලිගා සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් ද තැබීය.
 
Her Royal Highness Princess Anne, the Princess Royal, who is on a three-day official visit to Sri Lanka, and her husband, Vice Admiral Sir Timothy Laurence, arrived at the historic Temple of the Sacred Tooth Relic in Kandy today (Jan. 11). After blessings of the Sacred Tooth Relic, Princess Anne and the group also made a note in the commemorative book of special guests, marking their visit to Temple of the Sacred Tooth Relic, Kandy.

Share With