Search
Close this search box.

January 14, 2024

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.01.14) මහනුවර ශ්‍රී දළදා මාලිගය වැඳ පුදා ගැනීමට පැමිණියා. අනතුරුව, මල්වතු මහා විහාරයේදී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
 
Prime Minister Dinesh Gunawardena today (14.01.2024) after paying obeisance at Sri Dalada Maligawa in Kandy, has called on and received blessings of Most Ven. Thibbatuwawe Sri Sumangala Thera, Chief Prelate of Malwathu Chapter of the Maha Vihara Syamopali Maha Nikaya, at Malwathu Maha Vihara and Most Ven. Dr. Warakagoda Sri Gnanaratana Thera, Chief Prelate of Asgiri Chapter of Maha Vihara Syamopali Maha Nikaya at Asgiri Maha Vihara.

Share With