Search
Close this search box.

May 17, 2023

ape-sathkaraya

This morning (May 17), 40 economically disadvantaged children from Nugaliyadda Kirimatiaya Tamil College in Kandy were given school equipment sets and stationery through “Ape Sathkaraya” the CSR program of Sri Dalada Maligawa. The event took place at Sri Dalada Maligawa and was attended by Hon. Diyavadana Nilame.

මහනුවර නුගලියද්ද, කිරිමැටියාය දමිල විද්යාලයේ ආර්ථික අපහසුතාවයන් ඇති දරු දැරියන් 40 දෙනෙකු සඳහා ශ්රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක වැඩසටහන වන අපේ සත්කාරය තුලින් පාසල් උපකරණ කට්ටල හා ලිපි ද්රව්ය ප්රදානය කරනු ලැබුවා. ඒ අද (මැයි 17) පෙරවරුවේ ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමාගේ සහභාගීත්වයෙනි.

Share With