ව්‍යාපෘතිය|Project |
ලබාදුන් ආධාර මුදල(Rs ) | Donation Amount
|
සුනාමියෙන් අවතැන් වූවන් සඳහා නිවාස ව්‍යාපෘතිය | Housing project for those who were affected by Tsunami |
11,885,196.25
|
විහාරස්ථාන ගොඩ නැංවීම හා ප්‍රතිසංස්කරණ කටයුතු හා ආගමික කටයුතු සඳහා ආධාර | For building temples, renovations and for religious activities |
207,205,074.52
|
දහම් පාසල් සංවර්ධනය සඳහා | Development of dhamma schools |
20,092,292.06
|
දිළිඳු රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා | Medical treatments for under privileged patients |
207,893,510.96
|
දිළිඳු පවුල්වල නිවාස ඉදිකිරීම සඳහා ආධාර | Building houses for under privileged
|
2,738,221.25
|
භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර | Donations for the education of schooling Bhikkus
|
12,006,000.00
|
දිවයිනේ දිළිඳු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව | Scholarships for the education of under privileged students in the country |
39,098,950.50
|
ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනය සඳහා වූ උපාධි පාඨමාලා අධ්‍යාන ඇකඩමිය පවත්වා ගෙන යාම (SIBA)
| Upkeeping of SIBA |
176,038,277.74
|
ගංවතුරින් අවතැන් වූවන් සඳහා ආධාර හා දරැවන්ට පාසැල් උපකරණ ප්‍රධානය
| Help to those who were affected by floods and donation of school items |
11,615,212.00
|
මහනුවර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර | Donations for the development of Kandy General Hospital
|
6,070,000.00
|
පිටිසර දේවාල සංවර්ධනය සඳහා ආධාර | Donations for the development of rural Devales
|
14,000,000.00
|
2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් උත්සවය | Celebrations of 2600 SambuddhaJayanthiya
|
1,000,000.00
|
ශාසනාරක්ෂක බල මණ්ඩල යටතේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය හා ගොඩනැංවීමේ ව්‍යාපෘතිය
(මොනරාගල දිස්ත්‍රික්කය සියබලාන්ඩුව,
පොලොන්නරුව දිස්ත්‍රික්කය දිඹුලාගල ,
වව්නියාව දිස්ත්‍රික්කය,
අනුරාධපුර දිස්ත්‍රික්කය මැදවච්චිය ,
අනුරාධපුර දිස්ත්‍රික්කය කැබිති ගොල්ලෑව ,
මහනුවර දිස්ත්‍රික්කය පිටිගොඩ,
අම්පාර දිස්ත්‍රික්කය මහඔය හා උහන )
| Building and development of temples under the " ShasanarakshakaBalaMandalaya" |
60,741,102.83
|
ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය විහාරස්ථාන ප්‍රතිසංස්කරණය හා ගොඩනැංවීමේ ව්‍යාපෘතිය
| Building and renovations of temples in Trincomalee district |
132,101,441.00
|
ධම්මදීප සභාව ආගමික වැඩ සටහන
| Dhamma Deepa Sabhawa" the religious programme |
3,895,485.00
|
සෑම පසළොස්වක පොහෝ දිනක ම උපාසක දානය පිරිනැමීම සඳහා
| The alms for those who observe sil on poya days |
7,918,472.25
|
උඩරට නර්තන ශිල්පීන් බිහි කිරීම සඳහා වන පීඨය | The faculty for development of Kandyan dancing
|
27,598,704.25
|
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීම | International Buddhist Conference.
|
15,578,500.00
|
කාසල් කාන්තා රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට උපකරණ
| Equipment for the child ICU of Carstle hospital. |
10,425,000.00
|
රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උළෙල පැවැත්වීම
| The ending ceremony of the National Vesak Festival. |
9,000,000.00
|
Covid 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදල සදහා | Covid 19 fund for health & community prevention
|
10,000,000.00
|
Covid 19 හේතුවෙන් අසරණ වුවන් සදහා ආධාර
| Donations for those who were affected by Covid 19. |
8,985,678.00
|
එකතුව | Total |
984,073,161.36
|