Search
Close this search box.

January 25, 2024

දැයේ දූ දරුවන්ට හෙට ලොව දිනන්නට අත්වැලක් වන්නට ශ්රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක වැඩසටහන මඟින් සිදු කෙරෙන “අපෙන් පොතක්” වැඩසටහනේ තවත් එක් අදියරක් අද (ජන. 25) දුරුතු පොහෝ දා පෙරවරුවේ ශ්රී දළදා මාලිගාවේ රන්ආවුද මණ්ඩපයේ දී පැවැත් විය. එහිදී අඩු ආදායම්ලාභී පවුල්වල දුවා දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා අවශ්ය පොත් සහ උපකරණ මෙමඟින් පරිත්යාග කළ අතර, අපේ සත්කාරය වැඩසටහන සහ මහනුවර DFCC බැංකු ශාඛාව මේ මාහැඟි කටයුත්ත සඳහා සිය බැතිබර සහයෝගීතාවය පිරිනැමීය.
 
In order to assist the children of Daye in preparing for the challenges of tomorrow, another phase of the ‘Apen Pothak’ or ‘Book from Us’ hosting program, organized by the Sri Dalada Maligawa’s CSR program, was conducted this morning (Jan. 25) on the Duruthu full moon Poya Day at Ranavauda Mandapaya of the Sri Dalada Maligawa. During the event, books and necessary stationery items were donated to support students from low-income families. Ape Sathkaraya program and, DFCC Bank’s Kandy branch also made a sincere contribution to this noble cause.

Share With