Search
Close this search box.

February 12, 2024

අස්ගිරි පාර්ශවයේ මහනායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා පරිදි මහනුවර ගුරුණෑපන ප්ර්දේශයේ ජීවත් වූ දිළිඳු පවුලක් සඳහා අංග සම්පූර්ණ නිවසක් සකස් කොට පරිත්යාග කිරීම මහා නාහිමියන්ගේ ප්රාධානත්වයෙන් අද (පෙබ. 12) දින සිදුවිය. මෙම අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, බදුලු මුතියංගන රජමහා විහාරයේ භාරකාර ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් සහභාගි විය.
 
A home was prepared and donated to another poor family by the Most Ven. Mahanayake of the Asgiri Chapter. This family resides in Gunapanaof Kandy. The donation took place today (Feb. 12). Lay priests, including the Karaka Sangha Sabha of the Asgiriya chapter, and Ven. Muruddeniye Dhammarathana Thero, the trustee of the Badhulu Muthiangana Rajamaha Vihara, participated in this charitable event.

Share With