ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාරය තුල ඇති පාකිස්තාන ප්‍රදර්ශණ කුටිය නවීකරණයකො‍ට නැවතත් විවෘත කරන ලදි.

බෞද්ධාගම විසින් පාකිස්තානයට පොහොසත් ඉතිහාසයක් මෙන්ම කලාශිල්ප, ගෘහ නිර්මාණ ශිල්පය ද දායාද කර ති​බේ. ගාන්ධාර ප්‍රදේශයේ එහි නටඹුන් බොහෝ ප්‍රමාණයක් අදටත් දැකිය හැකියි. මීට වසර 2300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ පාකිස්තානය තුල බුදු දහම ව්‍යාප්ත කළ බවත් එයට රාජ්‍ය අනුග්‍රහය ලද බවත් පාකිස්තාන ඉතිහාසය සාක්ෂි දරයි. මෙම පාකිස්ථාන බුදු දහම නිරූපිත ප්‍රදර්ශණ […]

බැතිමතුන් දහස් ගණනකට ආහාරපාන ලබා දෙමින් ශ්‍රී දළදා මාලිගාවේ ක්‍රියාත්මක දන්සල් කලාපය දෙවෙනි දිනටත්.

ශ්‍රී දළදා මාලිගාවට දිවයිනේ නන්දෙසින් පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දන්සැල් කලාපය දෙවන දිනටත් අද ( 2024 මැය 24 ) ක්‍රියාත්මකයි. Share With More To Explore

බැතිමතුන් දහස් ගණනකට ආහාරපාන ලබා දෙමින් ශ්‍රී දළදා මාලිගාවේ ක්‍රියාත්මක දන්සල් කලාපය.

පින්බර වෙසක් පොහෝ දින මහනුවර නගරයට සහ ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දහස් ගණනක් වූ සංචාරකයින් හා බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක දන්සල් කලාපය. Share With More To Explore

බැතිමතුන් දහස් ගණනකට හෙට සිට දළදා මාලිගාවේ දී දන්සැල්.

Sri Dalada Maligawa

වෙසක් මංගල්‍යය යෙදී ඇති හෙට ( 2024 මැයි 23 ) සහ අනිද්දා ( 2024 මැයි 24 ) යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්‍රියාත්මක කිරීමට ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය්‍ය මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. ඒ මල්වතු හා අස්ගිරි උභය […]

පන්සියයක් මහා සඟරුවන මහනුවර දී පිණ්ඩපාත චාරිකාවේ යෙදෙති.

ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වෙනි ශ්‍රී වෛශාඛ්‍ය මංගල්‍යය සතියට සමගාමීව 2024 සෙංකඩගල වෙසක් මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ කර, මහනුවර නගරය පුරා පන්සියයක් මහ‍ා සඝරුවන එක්ව අද (2024 මැයි 21) දින පිණ්ඩපාත චාරිකාවේ යෙදුනහ. මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු […]

ආර්ථික දුෂ්කරතා සහිත පාසල් දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම – 2024

ආර්ථික දුෂ්කරතා සහිත පාසල් දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට ශ්‍රී දළදා මාලිගාවත් – මහජන බැංකුවත් දායක වෙයි.මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව 1995 දී මහජන බැංකුවේ ස්ථාපිත කරන ලද බෞද්ධ සුභසාධන අරමුදල මඟින් සලසන ලද ප්‍රතිලාභ වර්ධනය කරමින්, මෙරට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන, ආර්ථික අපහසුතා […]

2024 සියම් උපසම්පදා වැඩමුළුව

සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදාලාභී සාමනේර භික්ෂූන් වහන්සේලා උදෙසා පැවැත්වෙන 2024 සියම් උපසම්පදා වැඩමුළුව අද (2024 මැයි 13) පෙරවරුවේ මහනුවර සෙන්කඩගල එක්සත් බෞද්ධ මන්දිර ශ්‍රවනාගාරයේ දී ආරම්භ විය. ඒ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හී අතිගරු අනුනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයත්, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, මධ්‍යම පළාත් ගරු […]

The ambassadors of Thailand, Vietnam, Indonesia and Myanmar in Sri Lanka visited Sri Dalada Maligawa.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) නියෝජනය කරන තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව හා මියන්මාරය යන රටවල්වල මෙරට තානාපති වරුන් අද (2024 මැයි 04 ) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. The ambassadors of Thailand, Vietnam, Indonesia and Myanmar in Sri Lanka, representing the Association of Southeast Asian Nations (ASEAN) visited Sri Dalada Maligawa today ( 04th […]

Swami Govind Dev Giri Ji visited Sri Dalada Maligawa.

Swami Govind Dev Giri Ji (Religious leader & social and religious reformer) visited Sri Dalada Maligawa on Today ( 22nd April 2024 ) and meet the Hon. Diyawadana Nilame Pradeep Nilanga Dela. Share With More To Explore

අලුත් අවුරුද්ද උදාවත් සමඟ, චිරාගත සම්ප්‍රදායානුකූලව දළදා මැදුරේ කිරි ඉතිරවීම සිදු කෙරිණි.

අලුත් අවුරුද්ද උදාවත් සමඟ, චිරාගත සම්ප්‍රදායානුකූලව දළදා මැදුරේ කිරි ඉතිරවීම සිදු කෙරිණි. Celebrated dawn of the New Year on Today with traditions that comes with past. Share With More To Explore