ඔක්තෝබර් 15, 2024

සම්බුද්ධ ශාසනය උදෙසා වියත් විනීත, විනයධර භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරිය මහ පිරිවනේ 2024 “සංජානනී” ශිෂ්ය සාහිත්ය කලා උළෙල ඔත්තෝබර් 14, 15 දෙදින පිරිවෙන් පරිශ්රයේ පැවැත්විණි. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්⁣වයෙන් සිදු වූ අතර, ආරාධිත දේශණ හා විචිත්රවත් සාහිත්යාංග වලින් උත්සවය සමන්විත විය.

Streamed LIVE | Sanjanani 2024

6 Videos

Share With