2025 කන්ද උඩරට ඇසළ පෙරහර දින ප්‍රකාශයට පත්කෙරේ

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ජූලි මස 25 වෙනි දා පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීමෙන් පසු එළඹෙන ජූලි 30 වෙනි දා සිට අගෝස්තු 09 වෙනි දිනය දක්වා පැවැත්වීමට නියමිතයි. 2025 ජුනි 19 පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකදී මේ බව ගරු දියවඩන නිලමේතුමන් විසින් නිල වශයෙන් ප්‍රකාශයයට පත් කරන ලදී. රජයේ ආයතන […]
කොළ පාට බෝ කරන්න ගෙවතු පැල බෙදපු හරිත දන්සල.

කොළ පාට බෝ කරන්න ගෙවතු පැල බෙදපු හරිත දන්සල. අද 2025 ජුනි 06 දිනට යෙදෙන පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ පැල බෙදා දීමේ දන්සැල පෙරවරුවේ සිදු වුයේ ගරු දියවඩන නිලමේ තුමාගේ මූලිකත්වයෙනි. Share With More To Explore
ශ්‍රී දළදා මාලිගාවේ ලෝක පරිසර දින වැඩසටහන

ශ්‍රී දළදා මාලිගාවේ පාරිසරික සත්කාරක වැඩසටහන මඟින් 2025 ජුනි 05 දින යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ පැල රෝපනය කිරීම හා පැල බෙදා දීම පෙරවරුවේ සිදු වුයේ ගරු දියවඩන නිලමේ තුමාගේ මූලිකත්වයෙන්, මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගයෙනි. 1972 වසරේ එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේදී ඇති කරගත් එකඟතාවකට අනූව, සෑම වසරකම ජුනි 5 වැනිදා […]
සරා නුවර අසා දම් කඳ නැසූ සාගින්දර

මෙවරත් ශ්‍රී දළදා මාලිගාව මගින් පවත්වන බත් දන්සල වෙසක් පොහොය දින උදැසන ආරම්භ වූ අතර එය වෙසක් පොහෝ දින එනම් 2025 මැයි 12 දින සහ මැයි 13 දෙදින පුරා පැවැත්වුනා. Share With More To Explore
2569 වෙනි ශ්‍රී සම්බුදු තෙමඟුල මුල් කොට ගනිමින් පැවැත්වූ වෙසක් පෙරහර.

මෙවරත් ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර 2025 මැයි 12 වන පොහොය දින සවස 2569 වෙනි ශ්‍රී සම්බුදු තෙමඟුල මුල් කොට ගනිමින් පැවැත්වූවා. Share With More To Explore
දස දිනක් ජන නෙතින් පිදුම් ලැබූ සිරි දළදා වන්දනාවේ සමාප්තිය.

ලක් ඉතිහාසයේ සිදු වූ විශාලතම මහජන ඒකරාශී වීමේ පිංකම “සිරි දළදා වන්දනාව” සාර්ථකව නිම කළ බවට මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා සහ ගරු දියවඩන නිලමේතුමන්ගේ අත්සනින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය 2025 අප්‍රේල් 27 දින නිකුත් කරන ලදී . Share With More To Explore
සිය දහස් බැතිමතුන් වෙනුවෙන් ගෝතම මුනි සිරි දළදා වන්දනාව මෙසේ ඇරඹුණු වගයි!

අහස් ගඟ තුටු කඳුළු පුදසුනෙහි රඳවා, උතුම් සිරි දළදා වන්දනාවට සුබ නැකත ලැබුවා. සිය දහස් බැතිමතුන් වෙනුවෙන් ගෝතම මුනි සිරි දළදා වන්දනාව මෙසේ ඇරඹුණු වගයි! Share With More To Explore
ඔබ සැමට සිරි දළදා සමිඳුන්ගේ ආශිර්වාදය හිමි සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබ සැමට සිරි දළදා සමිඳුන්ගේ ආශිර්වාදය හිමි සුබ අලුත් අවුරුද්දක් වේවා! පුරාණ චාරිත්‍රයක් ලෙස අදටත් පවත්වාගෙන එන “ශ්‍රී දළදා මැඳුරේ අලුත් අවුරුදු කිරි ඉතිරවීමේ චාරත්‍රය” 2025 අප්‍රේල් 14 දින අලුයම් යාමයේ සුබ නැකතින් සිදු කරන ලදී. Share With More To Explore
A financial contribution of 15 million rupees has been extended by the Temple of the Sacred Tooth Relic to assist the people of Myanmar.

https://www.youtube.com/watch?v=JNIovY8XaAAමියන්මාර ජනතාවට ශ්‍රී දළදා මාලිගාවෙන් ලක්ෂ 150ක මූල්‍යාධාර. අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්හ මහානායක මාහිපාණන් වහන්සේ, මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි අනුනායක මාහිමිපාණන් වහන්සේලා මෙන්ම වින්සත් වර්ගික කාරක සභාවන්හි නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වැඩමකරන ලද ගරුතර මහා සංඝරත්නය විසින් 2025 අප්‍රේල් 02 වන දින පස්වරුවේ ශ්‍රී දළදා සමිඳුන් වහන්සේ අභියසදී විපතට පත් මියන්මාර […]
මියන්මාර් ජනතාවට ශ්‍රී දළදා මාලිගාවෙන් ලක්ෂ 150ක ආධාර.

2025 මාර්තු 28 දින ලොවම කම්පා කරමින් සිදුවූ භූ කම්පනයෙන් මියන්මාරය මහත් ව්‍යසනයකට මුහුණදෙනු ලැබුවා. ලෝකයේ පවතින සීමිත බෞද්ධ රාජ්‍යයන් අතුරින් එකක් වන මියන්මාරය හා එහි ජනතාවත් මෙම ව්‍යසනය නිසා මේ මොහොත වන විටත් ඉමහත් පිඩාවට පත්ව සිටිනවා. ලොව තාක්ෂණිකව කෙතරම් දියුණු වූවත් සොබාදහමේ ධර්මතාවයන්ට අනුව කටයුතු කළ යුතු බව මෙම ව්‍යසනය අප හට මනාව […]
