Search
Close this search box.

December 22, 2022

Arathi - Exhibition Center
visit www.arathi.lk

“Aarti Exhibition Centre” for the upliftment of handicraft artisans of our country was established at Sri Dalada Maligawa, as part of the Social Responsibility Program run by Sri Dalada Maligawa at the World Buddhist Museum building. This was established according to the full concept of Pradeep Nilanga Dela Hon. Diyawadana Nilame, has facilitated the exhibition of high-quality masterpieces of artisans from all over Sri Lanka. Local and foreign pilgrims and tourists visiting Sri Dalada Maligawa, can see and buy them at a reasonable price. The heads of public and private institutions were informed and the official website www.arathi.lk of Arathi Exhibition Center was introduced yesterday (Dec. 21) at the “Ran Awuda Mandapaya” of Sri Dalada Maligawa.

අපේ රටේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ උන්නතිය උදෙසා ශ්රී දළදා මාලිගාව මඟින් ක්රියාත්මක සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස “අරති ප්රදර්ශන මධ්යස්ථානය” ශ්රී දළදා මාලිගාවේ, ලෝක බෞද්ධ කෞතුකාගාරය ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලදී. ප්රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ පූර්ණ සංකල්පයකට අනුව, මේ මගින් ශ්රී ලංකාවේ දසත විසිරි ඇති අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ ඉහළ ගුණාත්මක තාවයකින් යුත් අග්රගණ්ය නිමැවුම් එලිදැක්වීමට පහසුකම් සළසා තිබේ. ශ්රී දළදා මාලිගාවට පැමිණෙන දේශීය – විදේශීය වන්දනාකරුවන් හා සංචාරකයින් හට ඒවා දැකබලා ගැනීමට හා අවම මිල ගණන් යටතේ මිලදී ගැනීමට මේ තුලින් හැකියාව පවතී. මේ සම්බන්ධයෙන් රාජ්ය හා පෞද්ගලික ආයතන ප්රධානීන් දැනුවත් කිරීම හා අරති ප්රදර්ශන මධ්යස්ථානයේ නිල වෙබ් අඩවිය වන www.arathi.lk හඳුන්වා දීම ඊයේ (දෙසැ. 21) පස්වරුවේ ශ්රී දළදා මාලිගාවේ රන් ආවුද මන්ඩපයේ දී සිදු විය.

Share With