Search
Close this search box.

December 13, 2023

කොට්ටාව ප්‍රදේශයේ ජීවත්වන මේ තරුණයා මීට මාස කිහිපයකට ඉහතදී මුහුණ දුන් අනතුරකින් (විදුලි සැර වැදීමක්) අවාසනාවන්ත ලෙස සිය අත් දෙකම අහිමි වී තිබේ. කෘතීම අත් දෙකක් ලබා ගැනීමට අධාරයක් කරන ලෙසට ශ්‍රී දළදා මාලිගාවෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයතට අනුව ක්‍රියාත්මක් “අපේ සත්කාරය” වැඩසටහනෙන් මේ තරුණයා වෙත කෘතීම අත් දෙකක් විදේශ රටකින් ගෙන්වා ගැනීම සඳහා 2023.12.13 දින ශ්‍රී දළදා මාලිගාවේ දී මූල්‍ය ආධාර පිරිනමන ලදී.
 
This young man, who lives in the Kottawa area, lost both of his hands in an electric shock accident a few months ago. In response to a request from Sri Dalada Maligawa to provide help in acquiring two artificial hands, financial assistance was given on 12.13.2023 through the ‘Ape Sathkaraya’ the CSR program, implemented according to the concept of the Honorable Diyawadana Nilame. The assistance enabled the young man to obtain two artificial hands from a foreign country.

Share With