Search
Close this search box.

July 3, 2023

A medical clinic organized by the Kandy National Hospital and Sri Dalada Maligawa was held at the Ran Auda Mandapaya of Sri Dalada Maligawa for the Ven. Maha Sangha in the Malwatta and Asgiriya temples.

මල්වතු හා අස්ගිරි උභය මහාවිහාරයන්හී වැඩවාසය කරන ගරුතර මහා සංඝරත්නය සහ එහි පිරිවෙන්වල අධ්ාපනය ලබන ශිෂ්ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්, මහනුවර ජාතික රෝහල හා ශ්රී දළදා මාලිගාවේ සංවිධායකත්වයෙන් අදට යෙදී ඇති අධි ඇසළ පොහෝ දා පැවැත් වූ වෛද්ය සායනය ශ්රී දළදා මාලිගාවේ රන් අවුද මණ්ඩපයේ දී පැවැත්විණ.

Share With