සම්බුද්ධ ශාසනයේ මතු චිර පැවැත්ම උදෙසා සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි උභය මහා විහාර විසින් සිදුකරන වාර්ෂික උපසම්පදා විනයකර්මය සඳහා වූ “වාහලනාග පෙරහර” වෙසක් පොහෝ දින එනම් 2026 මැයි 30 වන දින සම්ප්රදායානුකූලව පවත්වන ලදී.