May 30, 2026

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිහිකරමින් ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර මෙවරත් චිරාගත සම්ප්‍රදායානුකූලව 2026 මැයි 30 වන දින වීදි සංචාරය කරන ලදී. දළදා මාලිගා ඇත් පන්තියේ සිංදු සහ දෑල වලව්වේ බණ්ඩා හස්ථිරාජයින් දෑලේ පිරිවරාගත් ඉන්දිරාජා හස්ථියා පිට සධාතුක පෙරහර කරඬු වහන්සේ වැමවමින්, වෙසක් පෙරහර මහමළුව මාර්ගයේ ගමන්කර පංසල පාරේ ඉහළටවිත් ගෙවදින ලදි.

The annual Vesak procession of the Temple of the Sacred Tooth Relic was held on 30st May 2026 in commemoration of the Birth, Enlightenment, and Mahaparinibbana of Lord Buddha. The Relic Casket was carried by Indiraja, accompanied by the tuskers Sindu and Banda. The procession proceeded along the Mahamaluwa and returning to the Temple of the Tooth via Temple Road.

Share With