May 30, 2026

සිව් දිගින් ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන් දහස් ගණනකගේ සා පවස නිවන්නට, ගරු දියවඩන නිලමේතුමගේ මූලිකත්වයෙන් වෙසක් බත් දන්සල මෙසේ ආරම්භ විය. අද එනම් 2026 මැයි 30 සහ හෙට (මැයි 31) දෙදින පුරාවට දන්සල පැවැත්වේ.

Share With