January 27, 2021

රන් ආවුද මණ්ඩපය

සෙංකඩගල රාජධානිය තහවුරුවීමත් සමඟ රජුට අවශ්‍ය රන් ඔටුන්න හා රන් අවුද සකසා ගැනීම සඳහා රාජකීය රන්කරුවන්ගේ සෙවය ලබා ගන්නා ලදී. ඒ වෙනුවෙන් ඉදිකළ ගොඩනැඟිල්ල රන් ආවුද මණ්ඩපය වේ. මඟුල් මඩුවට වම්පසින් තනා තිබෙන එන් ආවුද මණ්ඩපය ද මහනුවර යුගයේ ගෘහනිර්මාණ සම්ප්‍රදායන්ට අනුව සකසා තිබීම විශේෂිත ය. රජවරුන් කිහිප දෙනෙක් වරින්වර මේ ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීමෙන් මෙහි තිබෙන වටිනාකම හඳුනා ගත හැකි ය.

Share With