Search
Close this search box.

October 28, 2022

The first harvest of the “Yala Season” was offered to the Sacred Tooth Relic.
 
The meritorious act of offering the first harvest of the “Yala Season” called the “Siri Dalada Yal Aswanu Pooja” took place today (Oct .28) at the temple of the Sacred Tooth Relic in Kandy.
 
This event, which takes place annually was organized for the 7th consecutive time jointly by National Irrigation Management Division & The Ministry of Irrigation. “Kiri Ahara” (a special milk rice) made out of the first harvest was offered to the Sacred Tooth Relic by the farmers who came in a procession carrying the first harvest, whole grains and golden bunches of rice grains.
 
යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්ර කොටස දළදා සමිඳුන්ට පූජා කරති..
 
යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “සිරි දළදා යල් අස්වනු පූජාව” අද (ඔක්. 28) දින පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාවේ දී සිදු විය. ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්යංශය ඇතුළු තවත් අංශ කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබන යල් අස්වනු පූජාව පැවැත්වූයේ 7 වෙනි වරටයි.
 
දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්ය සහ රන් වී කරල් රැගත් ගොවීන් උඩ මහල වෙත ගොස් දළදා සමිදුන් ඉදිරියේදී අලුත් සහල් පූජාව පවත්වන ලදී. දුරාතීතතයේ සිට පැවත එන යල් කන්නයේ අස්වැන්නේ අග්ර කොටස දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම සිහිපත් කරමින් මෙම යල් අස්වනු පූජාව පැවැත්වේ.

Share With