Search
Close this search box.

February 4, 2022

Hon. D.S. Senanayake emerged as the leader of the Sri Lankan independence movement that led to independence from the British in year 1948. Today on the 74th National Independence day, his statue at Mahamaluwa was tributed with flowers in remembrance of his service in gaining independence. A simple program was organized to pay tribute to all those heroes who dedicated their life to create a free country. The Mayor of Kandy & Kandy District Secretary were among those who were present at the occasion.
 
වර්ෂ 1948 ශ්රී ලංකාව මහා බ්රිතාන්යයෙන් නිදහස ලබා ස්වෛරී දේශයක් බවට පත්කිරීම උදෙසා උස් ආයාසයෙන් කටයුතු කළ දේශමාමක නායකයින් අතුරෙන් මහාමාන්ය ඩී. එස්. සේනානායක මැතිතුමන් ප්රරෝගාමි මෙහෙවරක් ඉටුකළ නායකයෙකු ලෙස පිළිගැනේ. එතුමන්ගේ ගුණ සිහිපත් කරමින් ශ්රී ලංකාවේ 74වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි සේනානායක මහතාගේ පිළිරුවට අද( ජන 04) පුෂ්පෝපහාර පුදකරනු ලැබුවා. නිදහස් දේශයක් බිහිකිරීම උදෙසා කැප වූ වීරෝධාර රණවිරුවන් ද සිහිපත් කරමින් මෙම චාම් අභිමානවත් උළෙල පැවැත්වීය. උත්සයව සඳහා මහනුවර පුරපති තුමන්, මහනුවර ද්රිස්ත්රික් ලේකම් තුමන් ඇතුළු පිරිසක් එක් විය.
 

Share With