Search
Close this search box.

September 28, 2022

The United States of America Ambassador to Sri Lanka

The United States of America Ambassador to Sri Lanka, Hon. Julie Chung, arrived at the historic Sri Dalada Maligawa in Kandy yesterday (Sep. 27) afternoon, in conjunction with the World Tourism Day. Her Excellency visited Sri Dalada Maligawa while joining a tour to see historical places in Kandy. Ambassador Cindy McCain, the representative of the United Nations Food and Agriculture Organization in Rome, who is visiting the country, also participated in this visit. They also joined to see the Kandy Royal Palace, which is being renovated with the financial support of the United States of America.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය, ඊයේ (සැප්. 28) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ලෝක සංචාරක දිනයට සමගාමීව මහනුවර ඓතිහාසික ස්ථාන දැකබලා ගැනීමේ සංචාරයකට එක්වෙමින් එක්සත් ජනපද තානාපති තුමිය එලෙස ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයේ නිරත විය. මෙරටට පැමිණ සිටින රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයන්හි නියෝජිත සින්ඩි මැකේන් තානාපති තුමිය ද මෙම සංචාරයට එක්ව සිටියා. ඇමරිකා එක්සත් ජනපයේ මූල්‍ය ආධාර ඇතිව සංවර්ධනය කරන මහනුවර රජ මාලිගය දැකබලා ගැනීමට ද ඔවුන් එක් වූහ.

Share With