Search
Close this search box.

January 11, 2021

Under the government pilot project on encouraging tourists to visit Sri Lanka “Travel Bubble” the Ukrainian tourist group visited the temple of the Sacred Tooth Relic today (11). The group was allowed entry following the government set quarantine regulations and after a fully-fledged check-up. This was done as per the health guidelines set for foreign tourists and also their identity proof.
මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ නියමු ව්යාපෘතිය හෙවත් Travel Bubble යටතේ පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් කණ්ඩායමක් අද(11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. රජයේ නිරෝධායන නීතිරීති වලට අනුව හා දැඩි පරීක්ෂාවකින් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සංචාරය කිරීම සදහා එම කණ්ඩායමට අවස්ථාව හිමි විය. විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්රියාත්මක කරමින්, පැමිණි සියළුම සංචාරකයින්ගේ අනන්යතාවය තහවුරු කර ගනිමින් මෙම කටයුත්ත සිදුකරන ලදී.

Share With