Search
Close this search box.

January 20, 2021

තායිලන්තයේ මෙරට තානාපතිනී චූලමනී චාර්ට්සුවන් මහත්මිය අද(20) ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා. තානාපතිතුමිය ඇතුළු පිරිස ගරු දියවඩන නිලමේතුමන් විසින් පිළිගනුලැබූ අතර පැමිණීම නිමිත්තනේ සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු විය.

Ambassador for Thailand in Sri Lanka, Mrs Chulamanee Chartsuwan visited Sri Dalada Maligawa today(20) to get blessings of the Sacred Tooth Relic. Her excellency was welcomed by the Hon. Diyawadana Nilame and an exchange of souvenirs took place.

Share With