Search
Close this search box.

April 14, 2022

 With the dawn of Sinhala new year the ritual of “Kiri Ithireema”, boiling of milk was done at Sri Dalada Maligawa at the auspicious time in the today (Apr14) morning. This was done by the Hon. Diyawadana Nilame, “Kariya Karawana Korala” & other officials amidst the chanting of “Pirith” by Maha Sangha.

අලුත් අවුරුදු උදාවත් සමඟ පුරානයේ පටන් ශ්රී දළදා මාලිගය තුල සිදුකරනු ලබන “කිරි ඉතිරවීමේ චාරිත්රය” මෙවරත් අද(අප්රේල් 14) යෙදුනු සුබ නැකතින් සිදු කරන ලදී. ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣජායනා මධ්යයේ හා භේරි වාදන මැද ගරු දියවඩන නිලමේ තුමා, කාරිය කරවන කෝරාල ඇතුළු රාජකාරි නිලකරුවන් විසින් ඉටුකරන ලදී.
ලක්වැසි, ලෝවැසි සැමට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා!

Share With