Search
Close this search box.

July 29, 2022

- KEP 2022 -

kap-situweema-2022

The Planting of “Kapa” at the four Devalaya premises today..
The “Kap Chanting” which took place yesterday early morning marking the beginning of Kandy Esala Perahera Festival 2022 was planted today (July 29) at the four Devalaya premises at the auspicious time for this ritual. As the first ritual of the Kandy Esala Perahera Festival comes to an end, the inside processions will commence from today onwards at Natha, Vishnu, Kataragama and Paththini Devalaya premises.

සිව් මහා දේවාල වෙත ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී..
ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (ජූලි 29) අළුයම යෙදුන සුබ මෙ‍ෙහාතින් සිටුවන ලදී. 2022 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති.

Share With