Search
Close this search box.

October 21, 2022

The medical clinic and dental clinic jointly organized by the Medical Unit of Sri Lanka Air Force and the Dental Unit started today (Oct. 21) in the morning at the Sri Dalada Maligawa premises. This is the 11th time that the Air Force is conducting these clinics for the Maha Sangha of Malwatu and Asgiri chapters, the student monks who are studying in Piriven and the staff members of Sri Dalada Maligawa.

ශ්රී ලංකා ගුවන් හමුදා වෛද්ය ඒකකය හා දන්ත වෛද්ය ඒකකය එක්ව සංවිධානය කළ වෛද්ය සායනය හා දන්ත වෛද්ය සායනය ශ්රී දළදා මාලිගාවේ දී අද (ඔක්. 21) පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නය, පිරිවෙන් අධ්යාපනය ලබන ශිෂ්ය භික්ෂූන් වහන්සේලා සහ ශ්රී දළදා මාලිගාවේ කාර්යය්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් ගුවන් හමුදාව මෙම සායන පවත්වනුයේ 11 වෙනි වරට වේ.

Share With