Search
Close this search box.

August 26, 2023

The greatest offering to the Sacred Tooth Relic by the indigenous community. It is an ancient custom to offer (pooja) the best honey taken from the jungles to the Sacred Tooth Relic on the first day of Randoli Procession.

The greatest offering to the Sacred Tooth Relic by the indigenous community. It is an ancient custom to offer (pooja) the best honey taken from the jungles to the Sacred Tooth Relic on the first day of Randoli Procession. It was done today (Aug. 26th) morning as per the ancient custom by Uru Warige Wannile Aththo, the chief of the community.

ආදිවාසි ඇත්තෝ මී පැණි පූජාකොට දළදා සමිඳු පුදයි.

සෑම වසරකම ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව පෞරාණික චාරිත්රයක් ලෙස මී පැණි පූජාව සිදුකරති. අද (අගෝස්තු 26) පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්රධාන ආදිවාසී ජනතාව විසින් මේ වසරේ ද එම චාරිත්රය මෙලෙස ඉටුකරන ලදී.

Share With