Search
Close this search box.

November 15, 2021

As per the age old tradition, the distribution of oil for lighting lamps for “Karthika Festival” took place today (Nov. 15). About 103 purified oil “nali” (a measurement ) was taken from Sri Dalada Maligawa to the Natha dewalaya premises and distributed by the “Kariyakarawana korale” (an official in charge). As per the karthika list, the oil was distributed to Sri Dalada Maligawa, the four dewalaya and the rural dewala. Karthika festival is one of the four main festivals which takes place on the il full moon poya day.

මේ වසරේ එළඹෙන කාර්තික මංගල්ලය සඳහා පහන් දැල්වීමට අවශ්ය තෙල් බෙදා දීම පුරාතන චාරිත්රානුකූලව අද (නොවැ. 15) පස්වරුවේ සිදු කරන ලදී. පිරිසිදු තෙල් නැලි එකසිය තුනක් පමණ ශ්රී දළදා මාලිගාවේ සිට නාථ දේවාල භූමියට රැගෙන ගොස්, එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව ශ්රී දළදා මාලිගාවට, සතර මහා දේවාල ඇතුළු පිටිසරබද දේවාලවලට තෙල් බෙදා දීම මෙලෙස සිදු කරන ලදී. දළදා වහන්සේ උදෙසා අතීතයේ සිටම ඉටුකරනු ලබන සතර මංගල්යයන් අතුරෙන් කාර්තික මංගල්යය ඉල්මස උදාවන පෝය දිනට සිදුකරනු ලැබේ.

Share With