Search
Close this search box.

October 14, 2021

General Manoj Mukund Naravane the Chief of the Army Staff of the Indian Army visited Sri Dalada Maligawa today (Oct.14) evening to obtain the blessings of the Sacred Tooth Relic. He was met by Hon. Diyawadana nilame who presented him with a souvenir. The Chief of the Indian Army staff later visited the International Budhist Museum.

ඉන්දීය යුධ හමුදාපති මනෝජ් මුකුන්ත් නාරාවන මහතා අද (ඔක්.14) පස්වරුවේ ශ්රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. එතුමන් ඇතුළු පිරිස පිළිගත් ගරු දියවඩන නිලමේ තුමා සමරු තිළිණයක් ද ප්රදානය කරනු ලැබුවා. යුධ හමුදාපති තුමන් ඇතුළු පිරිස ලෝක බෞද්ධ කෞතුකාගාරය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව එක් විය.

Share With