ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර මෙවරත් චිරාගත සම්ප්‍රදායානුකූලව අද (2024 ජූනි 21) යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝදා සන්ධ්‍යාවේ වීදි සංචාරය කරනු ලැබුවා. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වීම සිදු කලේ ශ්‍රී දළදා මාලිගා ඇත්ගාලේ බුරුමරාජා ඇතු විසිනී.