Search
Close this search box.

July 6, 2023

The-Ambassador-of-Thailand-in-Sri-Lanka,-Confirms-that-He-Personally-Visited-Thairaja-04
Hon. Poj Harnpol, the Ambassador of Thailand in Sri Lanka, confirms that he personally visited Thairaja the tusker of Maligawa Elephant Stables on invitation by the Hon. Diyawadana Nilame and that Thairaja is in good health condition and he did not observe any issues. This was stated by His Excellency the Ambassador of Thailand when he visited Thairaja at Suduhumpola Raja Maha Temple Kandy after his visit to Sri Dalada Maligawa today (July 06th)
His Excellency was given all the information by Prof. Dangolla of Peradeniya Veterinary Science Faculty and also informed the officials on the false information campaigns carried out by certain groups about the elephants of Sri Dalada Maligawa Stables.
 
ที่รัก พจน์ หาญพล เอกอัครราชทูต ณ กรุงศรีลังกา ยืนยันว่าได้ไปเยี่ยมไทยราชาผู้ดูแลคอกช้างมะลิกาวาเป็นการส่วนตัวตามคำเชิญของนายกรัฐมนตรี ดิยาวาฎานา นิลาเม และไทยราชามีสุขภาพแข็งแรงดี ไม่พบปัญหาใดๆ ฯพณฯ เอกอัครราชทูต ณ กรุงแคนดี้ ได้กล่าวไว้ว่า เมื่อเสด็จฯ เยือนไทยราชา ณ วัดสุทุุมโปลา ราชามหา แคนดี้ หลังจากเสด็จฯ เยือน ศรีดาลดา มาลิกาวะ ในวันนี้ (6 ก.ค.) ฯพณฯ ได้รับข้อมูลทั้งหมดจาก Prof. Dangolla จากคณะสัตวแพทยศาสตร์ Peradeniya และยังแจ้งเจ้าหน้าที่เกี่ยวกับการรณรงค์ให้ข้อมูลเท็จที่ดำเนินการโดยบางกลุ่มเกี่ยวกับช้างของคอกสัตว์ วัดพระเขี้ยวแก้ว.
 
ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් තමන්ට කළ නිල ආරාධනයකට අනුව පැමිණ, ශ්රී දළදා මාලිගා ඇත් පන්තියට අයත් තායිරාජා හස්ථියා දැකබලා ගත් බවත් එහිදී එම ඇතා පිළිබඳ කිසිදු ගැටළුවක් තමන් නොදුටු බවත් ඇතා හොඳ සුවයෙන් සිටින ආකාරය සියැසින්ම දැකබලා ගැනීමට හැකි වූ බවත් තායිලන්තයේ මෙරට තානාපති පොජ් හාන්පෝල් මහතා (Poj Harnpol) ප්රකාශ කර සිටියි. එතුමා මේ බව ප්රකාශ කළේ අද (ජූලි 6) පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත් වලින් පසු මහනුවර සුදුහුම්පල රජමහා විහාර පරිශ්රයේ සිටින තායිරාජා හස්ථියා දැකබලා ගැනීමට පැමිණි අවස්ථාවේය. පේරාදෙණිය විශ්ව විද්යාලයේ පශු සායනික විද්යා මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතා විසින් තානාපති තුමා වෙත තායිරාජා පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සිදුකළ අතර, ඒ මහතා විසින් ශ්රී දළදා මාලිගා ඇත් පන්තිය හා හීලෑ අලි ඇතුන්ගේ සෞඛ්ය තත්වයන් පිළිබඳ ඇතැම් පිරිස් විසින් ගෙනයන සාවද්ය තෙරෙතුරු ප්රචාරයන් පිළිබඳව ද තානාපති තුමා ඇතුළු තායිලන්ත නිලධාරීන් දැනුවත් කරන ලදී.

Share With