Search
Close this search box.

September 7, 2021

ඉන්දුනීසියවේ මෙරට තනාපති ගුස්ති ආධීසා මහතා අද(07) මහනුවර ශ්රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. දළදා සමිඳුන් වන්දනාකර ගැනීමෙන් අනතුරුව ශ්රී දළදා මාලිගාව පරිශ්රයේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එතුමා එක් විය.

The Ambassador of the Republic of Indonesia, His Excellency Gusti Ngurah Ardiyasa visited Sri Dalada Maligawa today (07). After paying his respect to the Sacred Tooth Relic he visited the International Buddhist Museum.

Share With