September 28, 2024

ශ්‍රී ලංකා ජනරජයේ අභිනව ගරු අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මැතිතුමිය 2024 සැප්තැම්බර් 28 වන දින පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේතුමන් විසින් එතුමිය ශ්‍රී දළදා මාලිගාවේ දී පිළිගනු ලැබුවා.

The Honorable Prime Minister of the Republic of Sri Lanka, Dr. Harini Amarasuriya visited the historical Sri Dalada Maligawa On the evening of 28th September 2024, to obtain blessings of The Sacred Tooth Relic. She was received at the temple of the Sacred Tooth Relic by Diyawadana Nilame Hon. Pradeep Nilanga Dela.

Share With